Online සිසුන් සඳහා නිබන්ධන නිවසට ලබා ගන්නා අකාරය

 

නිබන්ධන ලබා ගත හැකි ක්‍රම,

  1. Courier 
  2. Speed post 
  • Courier හා Speed post මගින් නිබන්ධන ලබා ගන්නා සිසුන්ට පන්ති ගාස්තු ගෙවා වැඩ කරන දින 4-5ක් ඇතුලත නිබන්ධන නිවසට ලැබීම සිදුවේ. (වැඩකරන දින යනු සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දින හැර අනෙකුත් දින වේ)


1.Courier 
 

  • Courier ඔස්සේ නිබන්ධන ලබා ගන්නා ඔබට Courier ආයතනය හරහා නිබන්ධන ඔබගේ නිවසටම ලබා දීම සිදු කරන අතර ඒ සදහා අමතර ගාස්තුවක් අය නොකරේ
  • කුරියර් එක හරහා නිබන්දන ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
     

01.ඔබට අදාල පන්තිය buy කිරීමෙදී නිබන්ධන ලබාගන්නා ආකාරයට Deliver to home තොරන්න,


02.Deliver to home තොරා, Courier Type එක් ලෙස Courier තොරන්න,


03.ඉන් පසු ඔබගේ ලිපිනය නිවැරදිව ප්‍රධන නගරය සමග සදහන් කරන්න,


04.Confirm Payment click කරන්න.
 

Tutes Tracking ID ලබා ගන්නා අකාරය,

01.වම් පස ඇති Menu එක මගින් Tutes Tracking වෙත පිවිසෙන්න. ඔබ Mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Tutes Tracking වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න)


02.My Tracking වෙත පිවිස නිබන්ධන වලට අදාල Tracking විස්තර ලබා ගත හැක.


  • Tracking ID :- ඔබගේ නිබන්ධන කට්ටලය සොයා ගැනීමට Tracking id භාවිතා කල හැක.
  • Courier Branch :- ඔබගේ නිබන්ධන කට්ටලය තිබෙන කුරියර් ශඛාව.
  • Tracking Status :- ඔබගේ නිබන්ධන කට්ටලයේ වර්තමාන තත්තවය.
        උදා :- 
    • In Transit (Mathara,Akuressa,…..) - ඔබගේ නිබන්ධන කට්ටලය අදාල කුරියර් ශාඛාවට ලැබෙමින් පවතින බව.
    • Teken Out For Delivery (Mathara,Akuressa,…..) - ඔබගේ නිබන්ධන කට්ටලය අදාල කුරියර් ශාඛාවෙන් භාර දීමට ගත් බව.
  • Confirmed :- ඔබගේ නිබන්ධන කට්ටලය ඔබට ලැබුණු පසු 'Confirm Button' එක click කරන්න.
     

කුරියර් ශාඛාවේ දුරකථන අංකය ලබා ගන්නා අකාරය

  • ඔබගේ නිබන්ධන කට්ටලය පන්ති ගාස්තු ගෙවා වැඩ කරන දින 4-5ක් ඇතුලත  ඔබට ලැබෙන අතර එසේ නොලැබුනේ නම්, අපගේ වෙබ් අඩවියට පිවිස Tracking ID පරික්ෂා කර අදාල කුරියර් ශාඛාව සම්බන්ධ කර ගනිමින් ඔබගේ නිබන්ධන කට්ටලය ලබා ගන්න.

01.අපගේ වෙබ් අඩවියට පිවිස වම් පස ඇති Menu එක මගින් Tutes Tracking වෙත පිවිසෙන්න. ඔබ Mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Tutes Tracking වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න)



 

02.My Tracking වෙත පිවිස Tracking site button එක click කර කුරියර් වෙබ් අඩවියට පිවිසෙන්න.



 

03.වෙබ් අඩවියට පිවිස එහි branch Network වෙතට පිවිසෙන්න.

   

04.Branch Network වෙතට පිවිස එහි search bar හි ඔබගෙ නිබන්ධන කට්ටලය පැමින ඇති කුරියර් ශාඛාව Search කරන්න, ඉන් පසු ඔබට අදල ශාඛාවේ දුරකථන අංකය ලබා ගත හැක.
 

    2.Speed post 

  • Speed post ඔස්සේ නිබන්ධන ලබා ගන්නා ඔබට තැපැල් කාර්යාලය හරහා නිබන්ධන ඔබගේ නිවසටම ලබා දීම සිදු කරන අතර ඒ සදහා පන්ති ගාස්තුවට අමතරව රුපියල් 300ක ගාස්තුවක් අය කෙරේ.
  • Speed post හරහා නිබන්ධන ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

01.ඔබට අදාල පන්තිය buy කිරීමෙදී නිබන්ධන ලබාගන්නා ආකාරයට Deliver to home තොරන්න,


02.Deliver to home තොරා, Courier Type එක් ලෙස Speed post තොරන්න,



 

03.ඉන් පසු ඔබගේ ලිපිනය, ප්‍රධන නගරය සහ තැපැල් කේතය නිවැරදිව  සදහන් කරන්න.


04.Confirm Payment click කරන්න.

 

  • Speed Post මගින් නිබන්ධන ලබා ගන්නා විට Tracking ID එකක් නොලැබෙන අතර වෙබ් අඩවිය මගින් Sent ලෙස දැක්වේ,


  •  වෙබ් අඩවියේ Sent ලෙස පෙන්වා වැඩ කරන දින 5-6ක් ඇතුලත නිබන්ධන කට්ටලය ඔබගේ නිවසට නොලැබුනේ නම් ඔබගේ ලිපිනයට අදාල තැපැල් කර්යාලයට ගොස් ඒ පිළිබද විමසන්න.

 

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More