ECHEM.lk වෙබ් අඩවිය මගින් Live Class වලට සම්බන්ධ විය යුතු ආකාරය යාවත්කාලීන වී ඇති අතර නව සුමය ඔed Live Class වලට සම්බන්ධ වීම සඳහා Zoom Link එක ලබා ගන්නා ආකාරය මෙමගින් පැහැදිලි කරනු ලැබේ.
නවක සිසුන් echem lk වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු ආකාරය දැනගැනිමට Click කර්රන්න : https://youtu.be/bheV6OZDlQg
Generate Zoom Link For Live Classes : https://youtu.be/6GYQS_jfq6A
Zoom & Register වූ පසු ECHEM.lk වෙබ් අඩවිය මගින් Zoom Link එක ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
1. පළමුව ECHEM.lk වෙබ් අඩවිය වෙත Log in වන්න.
2.වෙබ් අඩවියට login වූ පසු menu එකෙහි ඇති Live Classes වෙත පිවිසෙන්න.
3.එහි ඔබට අදාලව එම අවස්ථාවේ පවතින Live Classes එහි දිස්වනු ඇත.
4.එහි ඇති join Live Class Click කරන්න.
5.ඉන්පසු පන්තියට අදාල Link එක Generate කළ යුතු ආකාරය පහතින් දැක්වේ.
6. එහි ඔබ කලින් Zoom හි Register වුන Email Address එක ලබා දෙන්න.
7. Email Address එක ලබා දෙන විට එය නිවැරදිම Email එකද යන වග තහවුරු කරගන්න.
! ඔබ වැරදි Email Address එකක් ලබා දී ඇති නම් ඔබට නැවත Zoom Link එකක් Generate කිරීමට නොහැකි වනු ඇත. එම නිසා ඔබ ලබා දෙන Email ලිපිනය නිවැරදි එකමද යන්න කිහිපවරක් පරීක්ෂා කරන්න.
8. නිවැරදි Email ලිපිනය ලබා දුන් පසු "Generate Zoom Link Button එක Click කරන්න.
9. ඉන්පසු Email ලිපිනය තහවුරු කරන ලෙස පණිවිඩයක් දිස් වනු ඇත නැවත Email ලිපිනය පරික්ෂා කර එය තහවුරු කරන්න.
dehsmpramaditha@gmail.com
10. එය තහවුරු කිරීමෙන් පසු එම පිටුවේ පහලින් "Click to Join Live Class Button එක දිස් වනු ඇත එය Click කිරීමෙන් ඔබට එදිනට අදාල Live පන්තියට සම්බන්ධ වීමට හැක.
මෙම පියවර අනුගමනය කිරීමේ දී යම් කිසි ගැටළුවක් ඇති වූයේ නම් පහත අංක වෙත දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
Call: 0760331104/0712244010
Whatsapp: 0712244010
Telegram: https://t.me/echemlk_hotline