Paper Center පිලිබද දැන ගැනිමට - To know about Paper Center

A/L Paper එක හැර, ලංකාවේ වැඩිම සිසුන් ගණනක් එකට Rank වෙන Chemistry paper එක.
Chemistry paper is graded by the highest number of students in Sri Lanka apart from A level paper.

🔻දිවයින පුරා ආයතන 35ක් සහ Online ආකාරයෙන් උසස්පෙළ විභාග ප්‍රමිතියෙන්ම ප්‍රශ්ණපත්‍ර ලියවිම සිදු කෙරෙන අතර සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් කාලරාමු තුළ ලියවා, පරික්ෂා කර ලකුණු ලබා දී rank කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. 
🔻Question papers will be written according to the standard of advanced level exams in 35 institutes all over the island and online, and every week a question paper will be written within the time frame, checked, scored and ranked and the question paper discussion will take place.

🔻අපගේ Echem.lk වෙබ් අඩවියෙන් ඔබගේ ලකුණු, Rank අදිය බලා ගැනිමට හැක.
🔻You can check your marks and rank from our Echem.lk website.

2025 Paper Center 

 

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More