Pass Lessons


සැලකිය යුතුයි :
1. පසුගිය පාඩම් (Past lessons) සඳහා ගෙවීම් කළ හැක්කේ කාඩ්පත් මඟින් පමණි.
2. කිසිඳු ගෙවීමක් මොනම හේතුවක් මත හෝ නැවත ගෙවීමක් (Refund) සිදු නොකරන බැවින් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය පන්තියට පමණක් ගෙවීම් සිදු කරන්න.

ඔබට පසුගිය පාඩමක එක් දිනක් මගහැරි ඇත්නම් ඊට අදල දිනයක් පමනක් අධ්‍යනය කිරිමට මින් හැකි වේ. ඒ සදහා පියවර අනුගමනය කරන්න.

01. ඔබට අවශ්‍ය පාඩම පහසුවෙන් සොයා ගැනීම සඳහා වසර සහ මාසය අනුව Search කළ හැකිය.

 


      

02. අදාල lesson එක තොරා ඝැනිමෙන් පසු buy now click කරන්න

     
 

04. ඔබගේ ඇතුලත් කර ඇති විස්තර සියල්ල හරිනම් confirm payment Click කර ඉදියට යන්න

         

05. ඔබගේ තොරතුරු පරීක්ෂා කර I agree to privacy policy & terms යන්න tick කර Confirm and Pay Now යන්න ලබා දෙන්න.

06. දැන් ඔබව card payment gateway එකක් වෙත යොමු වනු ඇත. තොරතුරු පරීක්ෂා කර Next click කරන්න.

07. Next click කරන්න.
 

08.දැන් ඔබගේ Card details ඇතුලත් කර Next click කරන්න.

09. කොල පාට Pay button එක click කරන්න.

*** ඔබගේ card එක පරීක්ෂා කර ගෙවීම සිදු වන තුරු මදක් රැදී සිටින්න.

✅ ඔබගේ ගෙවීම සාර්තකයි. කොළ පාට Download Invoice button එක මගින් invoice එක download කර ගත හැක.

🟢 වම් පස ඇති Menu එක මගින් ‍My Classes වෙත පිවිසෙන්න. ඒ හරහා ඔබ මිලදී ගත් පන්තිය අද්‍යනය කළ හැක.

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More