පන්තියට අලුතින් සම්බන්ධ වන්නේ කෙසේද - How to join the class ?

අපගේ පන්ති පිළිබඳ සියලු වැඩ කටයුතු echem.lk වෙබ් අඩවිය හරහා සිදුවන අතර මේ සඳහා Register වී සිටිම අනිවාර්යය වේ. මෙහිදී Recording, Zoom Live Class link, Tute pdf ආදිය ලබා ගැනීමට හැකි වේ
All work on our classes is done through the echem.lk website and it is mandatory to be registered for this. Here you can get Recording, Zoom Live Class link, Tute pdf etc


ECHEM.LK වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන්නේ කොහොමද - How to register on ECHEM.LK website ?



01. ඔබගේ web browser එකේ search bar එකෙහි student.echem.lk ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. 
01. Search for student.echem.lk in the search bar of your web browser and visit our website.

02. ඔබ මීට පෙර echem.lk වෙත Register නොවූ සිසුවෙක් නම් Register click කරන්න. 
02. If you are a student who has not registered to echem.lk before, click Register


03. දැන් ඔබව echem.lk හි Register page වෙත යොමු වනු ඇත. මෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න. 
03. Now you will be directed to the Register page of echem.lk. Enter your information here.

04. ඉන්පසු I'm not a robot මත click කර verify කරන්න. දැන් I agree to privacy policy & terms මත tick කර sign up ලබා දෙන්න. 04. Then click on I'm not a robot and verify. Now tick on I agree to privacy policy & terms and sign up


 

🔴This mobile has already been taken ලෙස පෙන්වයි නම් ඔබ මෙයට පෙර Register වී ඇත. එබැවින් පහතින් ඇති Sign in instead ලබා දෙන්න.
🔴If it shows as This mobile has already been taken, you have registered before this.So give the below Sign in instead.



05. දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න
05. Now you will receive a verification code on the phone number you provided. Enter it here and give verify my account


.

⛔️ (කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend↩️ click කර නැවත උත්සාහ කරන්න.)
⛔️ (If for some reason you do not receive an OTP verification code, click Resend↩️ and try again.)

06. Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි. Welcome to echem.lk
06.The registration process is successful. Welcome to echem.lk

07. ඔබගේ Student ID අංකය ලබා ගැනීම සදහා පහළට යන්න. (Scroll කරන්න) එවිට Student ID ලෙස සදහන් කර ඇත.
07. Scroll down to get your Student ID number. (Scroll) Then it is mentioned as Student ID.

 

🔴When you log in next time...

01. ඉදිරියේදී ඔබ වෙබ් අඩවියට ලොග් වීමේදී student.echem.lk වෙත පිවිස ඔබ Register වූ Mobile number එක ඇතුළත් කර Login click කරන්න.
01. In the future, when you log in to the website, visit student.echem.lk, enter the mobile number you registered with and click Login.

02. දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.
02. Now you will receive a verification code on the phone number you provided. Enter it here and give verify my account.

Good Morning Kalani ! Let's Start Leaning

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More