බැංකු ගෙවීම් විස්තර - Bank Payment Details

🔴අපගේ බැංකු විස්තර  අවශ්‍ය වන්නේ ඔබට පන්ති සඳහා අප වෙබ් අඩවියෙහි ඇති මාර්ගගත ක්‍රමය වෙනුවට බැංකු මගින් ගෙවීම් කිරීමේදී වන අතර මෙහිදී ඔබට බැංකු මගින් ගෙවීමේදී අවශ්‍ය  වන තොරතුරු Echem.lk වෙබ් අඩවියේන් පහත පරිදි ලබාගත හැක
🔴Our bank details are required when you pay for classes by bank instead of the online method available on our website and here you can get the information you need for bank payment from  Echem.lk website as below

(Menu එක මගින් Bank Details page එකට පිවිසෙන්න. බැංකු තැන්පතු සිදු කිරීම සදහා අදාළ බැංකු ගිණුම් විස්තර එහිදී දක්වා ඇත. ඔබ පන්ති ගස්තු බැංකු තැන්පතු මගින් ගෙවන සැම විටකදිම බැංකු ගිනුම නිවැරදිදැයි පරික්ශා කරන්න. බැංකු ගිනුම් යාවත්කාලින විමේ හැකියාවක් පවති. ඒ පිලිබද වැඩි දුර විස්තර අපගේ සියලුම telegram channel හරහා සිදු කරනු ලබන ඇතර, echem.lk වෙබ් අඩවිය හරහාද ලබාගත හැක.)
(Access the Bank Details page through the menu. The relevant bank account details for making bank deposits are given there.Always check that the bank account is correct whenever you pay class fees by bank deposit. There is a possibility to update bank accounts. More details about that are available through all our telegram channels and can also be obtained through the echem.lk website.)
 


 

 

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More