Recording සම්බන්ධව දැනගැනීමට - To know about Recording

⭕Online සිසුන් සද​හා

අදාල මාසයට පන්ති ගාස්තු ගෙවීමෙන් පසු Dashboard එකේ හි ඇති My Classes වෙත පිවිසීමෙන් එම මාසයට අදාල පාඩම් අධ්‍යයනය
කල හැක. පහත පියවර අනුගමනය කිරිමෙන් recording අධ්‍යනය කල හැක.

  •  My Classes වෙත පිවිසෙන්න.

  • View Course Click කර ඉදිරියට යන්න.

  • අදාල දිනයේ Recording  නැරබිමට Start Learning click කර ඉදිරියට යන්න.

එක් සතියක පාඩමක් අධ්‍යයනය සදහා දින 7  ක කාලයක් ලැබේ.(අදාල සතියේ නැරඹිය හැක්කෙ අදාල recording පමණී.)

 

⭕Physical  සිසුන් සද​හා

මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමෙන් පසු http://echem.lkහරහා Register වීමේ​දි ලබා දෙන QR කේතය සෑම පන්තියකටම රැගෙන යා යුතු අතර එම කේතය අපගේ Instructor කෙනෙකුට ලබා දී අදාළ මාසය තුළ online access ලබා ගන්න.

අදාල මාසයට පන්ති ගාස්තු ගෙවීමෙන් පසු Dashboard එකේ හි ඇති My Classes වෙත පිවිසීමෙන් එම මාසයට අදාල පාඩම් අධ්‍යයනය කල හැක. පහත පියවර අනුගමනය කිරිමෙන් recording අධ්‍යනය කල හැක.

 

  •  My Classes වෙත පිවිසෙන්න.

  • View Course Click කර ඉදිරියට යන්න.

  • අදාල දිනයේ Recording  නැරබිමට Start Learning click කර ඉදිරියට යන්න.

එක් සතියක පාඩමක් අධ්‍යයනය සදහා දින 7  ක කාලයක් ලැබේ.(අදාල සතියේ නැරඹිය හැක්කෙ අදාල recording පමණී.)
 

 

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More