Event pass

 


සිසුන්ගේ ආරක්ෂාව සලකා Talent show පැවැත්වෙන පරිශ්‍රයට ඇතුලත් කරගන්නේ අප පන්ති වලට සහභාගී වන හෝ මීට පෙර සහභාගී වූ සිසුන් සහ ඔවුන් සමඟ පැමිනෙන්නන් පමණක් වන බැවින් එදිනට පැමිණෙන සිසුන් වෙබ් අඩවිය හරහා register විය යුතු ය. මේ සඳහා රු.200ක අයකිරීමක් ද වන අතර එහි කිසිදු ලාබයක් අප නොලබන අතර ඊට වැඩි වටිනාකමකින් යුතු සුළු ආහාරයක්, වතුර බෝතලයක් සහ "I Was There" paper wrist band එකක් ලබාදීම සිදුවේ.
මෙහි Generation Echem 23 Pass ලබා ගැනීම සඳහා කාඩ් පත් මගින් පමණක් ගෙවීම් සිදුකළ හැකි බව කරුණාවෙන් සලකන්න.

Considering the safety of the students, only the students who are participating in our classes or who have participated before and those accompanying them will be admitted to the premises where the talent show will be held, so the students coming on that day must register through the website. There is a charge of Rs. 200 for this and we do not get any profit from it and we have to provide a little food of more value, a bottle of water and an "I Was There" paper wrist band.
Please note that only card payments can be made to get Generation Echem 23 Pass here.

 

Get the Generation ECHEM 23 Passes 

 

01. වෙබ් අඩවියට පිවිස Dashboard Click කර ඊට පහලින් ඇති Event Pass වෙත ගොස් එහි ඇති “Get Tour Pass for Generation Echem 23” එක යටතේ ඔබ මිලදි ගැනීමට අපේක්ෂා කරන ටිකට් පත් ගණන සදහන් කර “Buy Now” Click කරන්න.

01. Go to the website and click Dashboard and go to the Event Pass below it and under "Get Tour Pass for Generation Echem 23" mention the number of tickets you wish to buy and click "Buy Now".

 

 

02. “Buy New” Click කිරීමෙන් පසු ඔබව ඊළග පිටුවට රැගෙන යයි. ඉන්පසු එහි ඇති “I agree to” Click කර ඒ යටතේ ඇති “Confirm and Pay Now” Click කරන්න.

02. After clicking “Buy New” you will be taken to the next page. Then click "I agree to" and click "Confirm and Pay Now" under that.

 

 

03. ඉන්පසු ඔබගේ විස්තර ඇතුලත් පිටුවකට රැගෙන යයි. එහි Next Button එක Click කරන්න.

03. It will then take you to a page where you enter your details. Click the Next Button there.

 
 

 

04. ඔබගේ බැංකු Card පතෙහි විස්තර නිවැරදිව ඇතුළත් කර Next Button එක Click කර ඉදිරියට යන්න. එවිට ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් අඩුවනු ඇත. 

04. Enter the details of your bank card correctly and click the Next Button to continue. Then money will be deducted from your bank account.


 


 

05. Payment එක නිවැරදිව සිදු වී ඇත්නම් ඔබගේ “Receipt” එක ඔබට දිස්වනු ඇත.

05. If the payment is done correctly, you will see your "Receipt".
 



 

 

06. Receipt එක හා QR කේතය ලබා ගැනීමට “Receipt” Button Click කරන්න.

06. Click the “Receipt” Button to get the Receipt and QR Code.


 

 

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies

More